හැදින්වීම සිංහල සාහිත්‍ය යුගය තුළ කෝට්ටේ යුගය ස්වර්ණමය යුගය ලෙස හැදින්වේ.මෙම යුගය තුළ සාහිත්‍ය නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහි වී ඇත.කෝට්ටේ යුගය පද්‍ය සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු වූ යුගයකි.මෙම යුගය තුළ සියලුදෙනාම හදුනනු ලබන සංදේශ නිර්මාණය වී ඇත.එම සංදේශ හය මෙසේය. ගිරා සංදේශය පරවි සංදේශය කෝකිල සංදේශය හංස සංදේශය සැළලිහිණි සංදේශය යන ඒවා වේ. මෙම සංදේශ ලංකාව තුළ බිහිවූවායැයි සලකණු ලබන දෙවිවරු මූලික කොටගෙන නිර්මාණය කර ඇත.