කෝට්ටේ යුගයේ සාහිත්‍යය
ලාංකේය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම යුගය කෝට්ටේ යුගයයි.මෙම යුගයේ ඇති විශිෂ්ට බව හේතුවෙන් මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වයි.කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයේ විශාල පෙරලියක් ඇති විය.එනම් මෙම යුගයේ දී ගද්‍ය සාහිත්‍යයේ පිරිහීම හා පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.ඒ ආකාරයට මෙම යුගයේ දී පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.තව ද මීට අමතරව මෙම යුගයේ දී සිවුපද කාව්‍යට ප්‍රියතාවයක් දැක්වීම , විරුද කවියෙහි ආරම්භය , සන්දේශ රචනයට නැඹුරු වීම යනාදිය ද මේ යුගයෙහි සාහිත්‍යකරණයේ දී සිදු වූ වෙනස්කම් වේ.තව ද මෙම යුගයේ දී සාහිත්‍යාංග කිහිපයක් ද මෙම යුගයේ බිහි වී ඇත.එනම්,
- සිලෝ කාව්‍ය
- ප්රශස්ති කාව්‍ය
- කථා කාව්‍ය
- කෝෂ කාව්‍ය
කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයෙහි දැකගත හැකි පැහැදිලි ම වෙනස වන්නේ ගද්යකරණයෙහි පරිහානියයි..එකල ගද්‍ය සාහිත්‍ය කෙරෙහි පැවති නැඹුරුව ඉතා අල්ප වී ඇත.එකල ලියැවී ඇති ගද්‍ය කෘති ප්‍රමාණය අල්පය.එකල ලියැවී ඇති බොහොමයක් ගද්‍ය කෘති පහළොස්වන සියවසේ මුල් කාලයට අයත් බවට විශ්වාස කරයි.මෙකල ලියූ බොහොමයක් කෘති ඉතා ගැඹුරු සංකීර්ණ භාෂවකින් ලියා ඇත.ඒවා සාමාන්‍ය ජනයා හට තේරුම් ගැනීම අපහසු වී ඇත.එම නිස ගද්‍ය සාහිත්‍ය එකල පිරිහී ඇත.
කෝට්ටේ යුගයේ ගද්‍ය සාහිත්‍ය පිරිහී තිබුන ද එකල ගද්‍ය කෘති ලියැවී ඇත.එම කෘති ලෙස සද්ධර්මරත්නාකරය , එළු අත්තනගලු වංශය , කඨිනානිසංස හ පංචිකාප්‍රදීපය ගත හැක.
මෙහිදී මුල් කෘති තුන සංස්කෘත මිශ්‍ර ඉතා කටෝර භාෂාවකින් රචනා කොට ඇත.එබැවින් නූගත් පිරිස් එම කෘති වැළඳගෙන නැත.උගත් පිරිස අතරට ද එම කෘති ගොස් ඇත්තේ අල්ප වශයෙනි..නමුත් පංචිකාප්‍රදීපය අන්‍ය ග්රන්ථවලට වඩා අපූරු භාෂාවක් මෙන්ම ලේඛකයාගේ ව්‍යක්ත බව , අනන්‍යතාව පෙනෙන ග්රන්ථයක් ලෙස ගත හැක.
කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍ය මෙතරම් දියුණු වූයේ රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණු බැවිනි.මෙකල ලක්දිව අඩසියවසකටත් වැඩි කලක් රජකම් කල සවැනි සිරි පැරකුම් රජු සාහිත්‍ය කෙරෙහි වැඩි නැඹුරුවක් පැවති රජ කෙනෙකි.මොහු සිංහල සාහිත්‍යයට විශාල මෙහෙවරක් සිදුකල රජ කෙනෙකි.
සමකාලීන උසස්ම පඬිවරයා මෙන්ම මහා කවියා වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ රුචිකත්වය වූයේ පද්‍ය නිර්මාණ සිදු කිරීම නිසා මෙම අවධියේ දී පද්‍ය සාහිත්‍ය දියුණුවට පත් වී ඇති බව පෙනේ.
කෝට්ටේ යුගයේ ලියූ පද්‍ය සාහිත්‍ය තුළ උසස් නිර්මාණ රැසක් පවතී.එනම්,
මෙලෙස ගත් විට විශාල ලෙස පද්‍ය සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත.මෙකල බිහි වූ සන්දේශ කාව්‍යට සුවිශේෂ ස්ථානයක් හිමි වී ඇත.
https://si.m.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A_%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA

- කාව්‍යශේඛරය
- ගුත්තිල කාව්‍ය
- සන්දේශ කාව්‍ය
- රුවන් මල
- ලෝවැඩ සඟරාව
- බුදුගුණ අලංකාරය
- නාමාවලිය
- පැරකුම් සිරිත
- කව්ලකුණු මිණිමල
- එළුසිලෝ ශතකය
මෙලෙස ගත් විට විශාල ලෙස පද්‍ය සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත.මෙකල බිහි වූ සන්දේශ කාව්‍යට සුවිශේෂ ස්ථානයක් හිමි වී ඇත.
https://si.m.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A_%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA
Maruu.. niyamai
ReplyDeleteNiyamai
ReplyDeleteකෝට්ටේ යුගයේ කතුවරු පස් දෙනෙක් කියන්නකො.
ReplyDelete*විමලකීර්ති හිමි
Delete*තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
*හයවන පරාක්‍රමබහු රජු
*වෑත්තෑවේ හිමි
*ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරති පඩිතුමා
*රණස්ගල්ලේ හිමි
Me okkoma pothda
ReplyDeleteකෝට්ටේ යුගයේ ගිහි කතුවරු පිළිබඳ තොරතුරු ටිකක් දැනගන්න පුලුවන් ද
ReplyDeleteඉව් ඒක මටත් දැන ගන්න ඕනෙ
Deleteවෑත්තෑවේ හිමි
Deleteතොටගමුවේ ශ්‍රි රාහුල හිමි
හයවන පරාක්‍රමබාහු රජු
Deleteනර්නුර්තුනයා
රාමචන්ද්‍ර භාරතී
තව කරුණු ඔනි
ReplyDeleteකොට්ටේ යුගයේ ලියැවුණු ග්රන්ථ 4ක් කියන්න පුළුවන් ද
ReplyDelete*පැරකුම්බා සිරිත
Delete*කාව්‍යශේකරය
*බුදුගුණාලංකාරය
*ලෝවැඩ සඟරාව
*ගුත්තිල කාව්‍ය
*හංස සංදේශය
*පරෙවි සංදේශය
*ගිරා සංදේශය
*සැලලිහිනි සංදේශය
තව කරුණු ඕනේ
ReplyDeleteරුවන් මල ලිව්වෙ කව්ද?
ReplyDelete6 වෙනි පරාක්‍රමබාහු රජු
Deleteකොට්ට යුගයෙ ලියවූ ගද්‍ය ග්රන්ථ කියන්නකෝ
ReplyDeleteසද්ධර්මරත්නාකරය
Deleteඑළු අත්තනගලු වංශය
පංචිකාප්‍රදීපය
කව්සිළුමිණ රචනා කරන ලද්දේ කුමන යුගයද
ReplyDeleteදඹදෙනි සාහිත් ය යුගයේ
Deleteගොඩාක් වටින කරුනු
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🐓🐓🐓🐓🏁🏁🏁🏁🐵🐵🐵😅😅😅📷📷📷📷📚📚📚😂😂😁😁😁☎☎☎☎☎☎☎🦞🦞🦞🦞♻️♻️♻️♻️☕☕☕😎😎😎😎😴😴😴😴😴🇰🇭🇰🇭🇰🇭🧉🧉🧉🐂🐂🐂👈👈👈👈👈👍👍👍🏁🏁🏁🐵📚😁😁😁😂📷😅😅🐵📚🐓🐂👍🦞😴😴🧃⚕️🐓📚📚🐓♻️🦞😴🧉⚕️☎😁😁📚🐂♻️🦞🦞😎😎😎😴🧃⚕️📚📚🐂♻️🦞🇰🇭🧉⚕️⚕️☎🐓🏁🐂🦞😴😴🇰🇭🧃🧃🦞🦞😴🇰🇭🇰🇭🧃🧃🧃🧃🧃♻️🐂🐓😁😁😴🦞🐂🐓😅📷😂😂☎🧃😴😴🐂🐓📚📚🐂♻️🦞🦞👍👈🐓📚📚📚🐓🐂🐂👍☕☕😎😎☕👍🧃🧃🧃🧃🧃🧃👈👈👈👈👈👈👍👍👍👍👍👍👍😟😟😟😖😞
ReplyDeleteපැහැදිලි කරුණු නිසා සුපිරි✌🏻😇
Delete😗😗😁😔😚😘😚😳😗😗😗😗😗😗😗😗😗😗මේ ග්රන්ථ වලට මුලික වු කරුනුත් ඔ්නි♡♡
Deleteතව ඔනී
Delete