කෝට්ටේ යුගයේ සාහිත්‍යය
ලාංකේය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම යුගය කෝට්ටේ යුගයයි.මෙම යුගයේ ඇති විශිෂ්ට බව හේතුවෙන් මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වයි.කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයේ විශාල පෙරලියක් ඇති විය.එනම් මෙම යුගයේ දී ගද්‍ය සාහිත්‍යයේ පිරිහීම හා පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.ඒ ආකාරයට මෙම යුගයේ දී පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.තව ද මීට අමතරව මෙම යුගයේ දී සිවුපද කාව්‍යට ප්‍රියතාවයක් දැක්වීම , විරුද කවියෙහි ආරම්භය , සන්දේශ රචනයට නැඹුරු වීම යනාදිය ද මේ යුගයෙහි සාහිත්‍යකරණයේ දී සිදු වූ වෙනස්කම් වේ.තව ද මෙම යුගයේ දී සාහිත්‍යාංග කිහිපයක් ද මෙම යුගයේ බිහි වී ඇත.එනම්, සිලෝ කාව්‍ය ප්රශස්ති කාව්‍ය කථා කාව්‍ය කෝෂ කාව්‍ය කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයෙහි දැකගත හැකි පැහැදිලි ම වෙනස වන්නේ ගද්යකරණයෙහි පරිහානියයි..එකල ගද්‍ය සාහිත්‍ය කෙරෙහි පැවති නැඹුරුව ඉතා අල්ප වී ඇත.එකල ලියැවී ඇති ගද්‍ය කෘති ප්‍රමාණය අල්පය.එකල ලියැවී ඇති බොහොමයක් ගද්‍ය කෘති පහළොස්වන සියවසේ මුල් කාලයට අයත් බවට විශ්වාස කරයි.මෙකල ලියූ බොහොමයක් කෘති ඉතා ගැඹුරු සංකීර්ණ භාෂවකින් ලියා ඇත.ඒවා සාමාන්‍ය ජනයා හට තේරුම් ගැනීම අප...
❤️
ReplyDelete44 -81 කවි වල අර්ථය මගහැරී තිබේ.
ReplyDelete